තෙල් ගන්න ආ “SHI YAN 6” ජලය ගැන සොයයි.

චීන සාගර පර්යේෂණ නෞකාවක් වන ”shiyan 6” කොළඹ වරායේ නංගුරම් ලෑ මට අවසර දී ඇත්තේ ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බව විදේශ කටයුතු අමා ත්‍යංශය සදහන් කරයි.

නෞකාව ඊයේ (25) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.

ඒ අතර ඉන්දියන් සාගරයේ ජලය පිලිබදව SHI YAN 6 සමග සා මූහික පරීක්ෂණ පැවැත්වීමට නාරා ආයතනය අවසර ඉල්ලා ඇති බවත් මේ වනවිට ඒ සදහා ආරක්ෂක අමාත්‍යංශය සමග සා කච්ඡා පවත්වන බවත් විදේශ කටයුතු අමා ත්‍යංශ්‍ය සදහන් කරයි.

60 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් සමන්විත සාගර භූවිද්‍යාත්මක සාමූහික පරිසර විධ්‍යා ත්මක නිරීක්ෂණ වල නිරතවීමට බාලාපොරොත්තු වෙයි.